Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: කොළඹ ඔන්ලයින් ගණිකා ජාවාරමක්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

කොළඹ ඔන්ලයින් ගණිකා ජාවාරමක්

rash

මාල දිවයින් කතුන් 
යොදා කරන
ඔන්ලයින්
ගණිකා ජාවාරම

මාලදිවයින් ජාතික තරුණියන් යොදා ගනිමින් කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පවත්වාගෙන යනු ලබන මහා පරිමාණ ගණිකා ජාවාරමක තොරතුරු පොලිස් බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබෙනවා.ශිෂ්‍ය වීසා මත මෙරටට ගෙන්වා ගන්නා ලදුන් මෙසේ ගණිකාවන් වී තිබෙන බව අප හට දන ගැනීමට ලැබුණා.

 මෙම ගණිකා ජාවාරම කලක් තිස්සේ පවත්වාගෙන යනු ලැබ ඇති බවට සාධක මේ වන විට හමුවී ඇති අතර අඩු වයස් මාලදිවයින් තරුණියන් රැුසක් මෙසේ ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා මෙරටට ගෙන්වාගෙන ඇති බව වාර්තා වේ. අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක්   තුලින්   මෙම ගණිකා ව්‍යාපාරය සිදුකර ඇති බවත් ජංගම දුරකථන මුදල් ගිණුම් සඳහා භාවිත කරගනිමින් ඉතා සූක්ෂ්ම ලෙස මෙය මෙහෙයවා ඇති බවත් පොලිස් බුද්ධි අංශ පෙන්වා දෙයි මෙරට සුපිරි පැලැන්තිය අරමුණු කර ගනිමින් මෙම ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන යන බවත් හෙළිව තිබේ.


දිවා කාලයේ දී මෙරට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයන්හි අධ්‍යයන කටයුතුවල නිරතවන මෙම මාලදිවයින් තරුණියන් රාත‍්‍රියේ දී කොළඹ හා අවට පිහිටි සුපිරි නිවාස සංකීර්ණයන්හි දී ගණිකා වෘත්තියේ යෙදෙන බවත් එක් රාත‍්‍රියක් සඳහා රුපියල් 40,000ක පමණ විශාල මුදලක් අය කරයි 

 මෙම මාලදිවයින් තරුණියන් ඇතැම් අවස්ථාවන්හි දී තමන් හා අධ්‍යාපන කටයුතුවල නිරත වන ශ‍්‍රී ලාංකික තරුණියන්ට ද රාත‍්‍රී කාලයේ දී තමන් හා නවාතැන් ගැනීමට පැමිණෙන ලෙස ඇරයුම් කරමින් ඔවුන් ද ගණිකා වෘත්තියේ යෙදවීම සිදු කරන බව අනාවරණය වී ඇති බවත් පොලිස් බුද්ධි අංශ සඳහන් කරයි. මෙම පිරිස් සම්බන්ධ වැටළීම් කිහිපයක් දැනට සිදු කර ඇති අතර ටමහි මහ මොළකරු අල්ලා ගැනීමට පොලීසිය දැන් සැලසුම් සකස් කර තිබෙනවා.

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya