Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: හයර් යන මුවාවෙන් කළ තවත් ඝාතනයක්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

හයර් යන මුවාවෙන් කළ තවත් ඝාතනයක්

rash


කුලී ගමනක් යන මුවාවෙන් වයික්කාලේ සිට පුද්ගලයකු රැුගෙන ගිය ත‍්‍රිරෝද රථයක රියැදුරුට බුජ්ජම්පොළ ප‍්‍රදේශයේ දී ඊයේ රාත‍්‍රි පිහියකින් ඇන ඝාතනය කර තිබේ.
දංකොටුව පොලීසිය පැ
වසුවේ මියගොස් ඇත්තේ වයික්කාල පදිංචිකරුවකු බවයි. ඝාතන සැකකරු පලාගොස් ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.
(එම්.ඞී. රවීන්ද්‍ර - වෙන්නප්පුව)

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya