Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: රු. කෝටි 8ක් වටිනා හංගපු කිරිපිටි තොගයක් එළියට

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

රු. කෝටි 8ක් වටිනා හංගපු කිරිපිටි තොගයක් එළියට

rash


සීදුව පිහිටි පෞද්ගලික කිරිපිටි සමාගමකට අයත් ගබඩාවක සඟවාගෙන තිබූ රුපියල් කෝටි 8කට වඩා වැඩි වටිනාකමකින් යුත් කිරිපිටි තොගයක් අත්අඩංගුවට ගැනේ.
ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයකට අනුයුක්තව සේවය කරන පාරිභෝගික
කටයුතු අධිකාරි නිලධාරීන් පිරිසක් විසින් කළ වැටලීමකදී මේවා අත්අඩංගුවට ගැනිණ. එහිදී ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට් 2,57,658ක් සොයාගෙන තිබේ.

(තිළිණි මධුවන්ති)

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya