Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මේ කවුද රෑ මොනවද කරන්නේ රෑ?

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මේ කවුද රෑ මොනවද කරන්නේ රෑ?

rash

Who is this? three guesses


මේ ඡායාරූපයේ සිටින්නේ කවුරුන්දැයි සිතාගන්නට පුළුවන්ද?

මෙහි දැක්වෙන්නේ බොලිවුඩයේ දක්ෂතම නිළියක් වන විද්‍යා බාලන් සිය නවතම චිත්‍රපටය වන බොබී ජසූස් චිත්‍රපටිය වෙනුවෙන් රංගනයක නිරත වෙමින් සිටින අයුරුය.

මෙම චිත්‍රපටයේදී රහස් පරීක්ෂකවරියකගේ චරිතයට පණපොවන විද්‍යා, හයිදරාබාද් දුම්රිය ස්ථානය ඉදිරිපිටදී යාචකයෙකු ලෙස වෙස්වලාගෙන සිටින අයුරු මෙම ඡායාරූපයෙන්
දැක්වේ.
ඇගේ රංගනය කෙතරම් තාත්වික දැයි පැවසුවහොත් ඇයට මහජනයා පවා එරට රැවටී ඇති බවත් එක් කාන්තාවක් ඇයට මුදල් පවා දී ඇති බවත් ඉන්දීය මාධ්‍යවල දැක්වේ.

බොබී ජසූස් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ජනප්‍රිය නිළි දියා මිර්සා හා ඇය විවාහපත්වීමට නියමිත සාහිල් සංගා විසිනි.

මෙම ඡායාරූපය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් ද නිකුත් කරමින් දියා පවසා තිබුනේ මේ සිටින්නේ වෙස්වලාගෙන සිටින බොබී ජසූස් බවයි.

බොබී ජසූස් චිත්‍රපටිය ලබන වසරේදී තිරගත වීමට නියමිත බව වාර්තා වේ.
(එන්.ඩී.ටී.වී)


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya