Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: හිමිනම හා සිසුවියගේ දින දෙකේ මධුසමය

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

හිමිනම හා සිසුවියගේ දින දෙකේ මධුසමය

rash

දින දෙකක්
අවන්හල්
කාමරයක්
තුළ රැදිලා

බලපිටිය ප්‍රදේශයේ විහාරයක ශ්‍රමණ වේශාධාරියෙක් එම විහාරයේ දහම් පාසල කරා පැමිණි පහළොස් හැවිරිදි බාලවයස්කාර සිසුවියක හා ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇය ද කැටුව උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ ලැඟුම් හලකට ගොස් සිටිය දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

අද වන විට ලංකාව පුරාවෙන් ම අපට අසන්නට ලැබෙන්නේ මල් වන් පුංචි දරුවන්ගේ පටන් මලානික වූ මහළු කතුන් දක්වා අප රටතුළම වෙසෙන අසීමිත කාමාශාවන්ගෙන් පිරි නරුමයින්ගේ ගොදුරු බවට පත් වූ පුවත් දැන් දැන් අප සවනේ ගැටෙන්නේ යුද සමයේ දී අප රට තුළ වෙඩි හඩ පුපුරා ගිය ආකාරයටම ය. මෙහි කණගාටුදායක පුවත නම් උතුම් සම්බුද්ධ සාසනයේ නම හා උතුම් වූ චිවරය පැළදගෙන ශ්‍රමණ වෙසින් අපයෝජනයන්හි නිරත වීමය. අප සටහන් තබන මේ පුවත ද එවැන්නකි.


බලපිටිය ප්‍රදේශයේ විහාරයක ශ්‍රමණ වේශාධාරියෙක් කාලයක් පටන් එම ප්‍රදේශයේම බාලවයස්කාර තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවතාගෙන ගොස් ඇති අතර පසුගිය ඉරිදා දින ඇය දහම් පාසල කරා ගිය අවස්තාවක දී කාටත් හොරා ඇයත් සමගින් උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ ලැඟුම් හලකට ගොස් ඇති අතර මොවුන් දෙදෙනා දින දෙකක් පුරා ම අදාල ලැඟුම් හලේ සිට ඇත.

පසුව මේ දෙදෙනා ගැන දැනගත් ප්‍රදේශවාසීන් අදාළ සිද්ධිය පිළිබදව පොලිසියට දන්වා ඇත. ඒ අනුව සඳුදා අත්අඩංගුවට ගත් ශ්‍රමණ වේශාධාරියා ඊයේ (09) සැකකාර ශ්‍රමණ වේශාධාරියා නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 17 දක්වා ඔවු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කරනු ලැබීය.

අදාළ සිසුවිය පරීක්ෂණ සදහා නුවරඑළිය මූලික රෝහලට ඇතුලත් කොට ඇත.



 


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya