Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: හොලිවුඩ් නිරූපණ ශිල්පිණියගේ කාමුක පටයක් අන්තර්ජාලයට ඒ කාමුක

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

හොලිවුඩ් නිරූපණ ශිල්පිණියගේ කාමුක පටයක් අන්තර්ජාලයට ඒ කාමුක

rash

කාමුක
වීඩියෝව
දැම්මේ මගේ
අවසරයක්
නැතුවයි.....

ලෝක ප‍්‍රකට නිරුපීකා පැරිස් හිල්ටන් පසුගිය සතියේ ස්ලෝවේනියානු වෙබ් අඩවියකට එරෙහිව නඩු මගට බැසීමට සූදානමින් සිටියා. ස්ලෝවේනියානු වෙබ් අඩවිය අසභ්‍ය රූප හා වීඩියෝ දර්ශන ඇතුලත් කොට සැදුම් ලද්දකි.

හොලිවුඩයේ ජනප්‍රිය 'පැරිස් හිල්ටන්' මෙයට එරෙහිව නඩු පවරන බවට ආරංචියක් පැතිරෙද් දී බොහෝ දෙනා විමසුවේ එම වෙබ් අඩවිය පැරිස්ට අපහාස වන අන්දමේ වීඩියෝ පටයක් ඇතුලත් කර තිබෙනවා ද යන්න පිළිබදව ය. ඉතින් මේ ගැන අපත් පොඩ්ඩක් තොරතුරු සොයා බැලුවා. එත් එහෙම දෙයක් නම් සිදුවෙලා නැහැ.

එහෙත් ස්ලෝවේනියානු වෙබ් අඩවියෙහි ඇය පෙනී සිටින කාමුක දර්ශනයක් ඇගේ අවසරයක් නැතුව ඇතුලත් කරලා. නඩුවක් පවරන්න යන්නේ අන්න ඒ හේතුවටයි.

"වන් නයිට් ඉන් පැරිස්" යනුවෙන් නම් කර ඇති මේ වීඩියෝ දර්ශනය විසුරුවා හරින්නට කටයුතු කිරීමෙන් බුද්ධිමය දේපල නීතිය උල්ලංඝණය කර ඇතැයි නිරූපණ ශිල්පිණි පැරිස් විසින් චෝදනා එල්ල කර තිබෙනවා.

එහෙත් මෙහි විශේෂත්වය නම් පැරිස් හා ඇගේ පෙම්වතෙකු වූ රික් සලමන් පෙනී සිටින මේ දර්ශනය අන්තර්ජාලයට එක් කර ඇත්තේ ද ඇගේ පෙම්වතා වීමය.







 


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya