Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ආසියාවේ සරාගීම තරුණිය මෙන්න

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ආසියාවේ සරාගීම තරුණිය මෙන්න

rash

කට්‍රිනා කායිෆ්
වසර 6ක්
පුරාම සරාගී
ලැයිස්තුවේ

2013 වසරේ සරාගීම ආසියානු කාන්තාව ලෙස බොලිවුඩ් රංගන ශිලිපිනි "කට්‍රිනා කායිෆ්" නම් කර ඇත. පසුගිය වසර 6ක් තුළදීම කට්‍රිනා සරාගී නිළි ලැයිස්තුවේ පළමු තිදෙනා අතර සිටීම ද විශේෂත්වයකි.

බොලිවුඩයේ තවත් සුරූපී නිලියක් වන 'ප්‍රියාන්කා චොප්රා' සරාගී නිළි ලයිස්තුවේ දෙවන ස්ථානයට පත් ව සිටින අතර 'ද්‍රෂ්ති ධම්මි' තෙවන ස්ථානයේත් බොලිවුඩ් නිළි 'දීපිකා පදුකෝන්' සිව්වන ස්ථානයන්ට පත් ව සිටිති.

බොලිවුඩයේ නිළි තාරකාවන් වන 'ශ්‍රී දේවී' සහ 'මධුරි ඩික්සිත්' මෙම ලැයිස්තුවේ සිටිම ද මෙහි සුවිශේෂී කාරනාවකි කිමද ය

ත් ඔවුන් දෙපළ එම ලැයිස්තුවේ සිටින වයස්ගතම කාන්තාවන් දෙදෙනා වීමයි. මේ වන විට ශ්‍රී දේවී එහි 40වන ස්ථානයේ පසු වන අතර මධුරි ඩික්සිත් 23 වස ස්ථානයේ පසුවන බැව් පැවසේ.


එක්සත් රාජධානිය මූලස්ථානය කර ගත් ';ඊස්ටන් අයි නිව්ස්පේපර්' ආයතනය විසින් ලෝක ප්‍රසිද්ධ සාරාගී ම ආසියානු කාන්තාවන් 50 දෙනාගේ ලැයිස්තුව වාර්ෂිකව නිකුත් කරනු ලබයි.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya