Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: සුදර්මාගේ පලමු පෙම්වතා මෙන්න

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

සුදර්මාගේ පලමු පෙම්වතා මෙන්න

rash


ආරක්ෂක අමාත්‍යංශයේ හුලා නැමැත්තාගේ පහස ලැබීම හේතුවෙන් මේවනවිට ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක් බවට පත්ව සිටින සුදර්මාගේ පළමු පෙම්වතා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හා ලේඛකයකු වන සිරිමල් විෙජ්සිංහ මහතා බව පැවසේ.
80 දශකයේ මුල් භාගයේ හුණුපිටියේ ගංගාරාමයේ ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් හැදෑරු තරුණ තරුණියන් අතර මෙම අසම්මත යොවුන් පෙම් යුවල අතිශයින් ජනප්‍රියව සිට ඇත.

 කෙසේවුවද සලකා ව්‍යාපාරයේ හවුල්කරුවකු වන ගාමිණී නෙත්තිකුමාර මහතා, සුරූපී නව යොවුන් තරුණියක්ව සිටි සුදර්මා ඩැහැ ගැනීමත් සමග එම ප්‍රේම වෘත්තාන්තය නිමාවට පත්ව තිබේ,
ගාමිණී නෙත්තිකුමාර පසුගිය ඉරිදා දිවයින පුවත් පතට දී තිබූ සම්මුඛ සාකච්ඡාව අනුව ඔහු විවාහ වූ සුධර්මා නෙත්තිකුමාර ඔහුට වඩා විශාල වශයෙන් වයසින් බාලය.
ඒ වන විට ඔහුද පළමු කසාදය අහිමි වී සිටි අතර සුධර්මා ඉතා ලාබාල වයස අවුරුදු 20 ක පමණ මෝදර ප්‍රදේශයේ ඉතාමත් දුප්පත් පැලක ජීවත් වූ රූමත් තරුණියකි.
ජෝන්ද සිල්වා රගහලේ පැවැති කේමදාස මාස්ටර්ගේ සංගීත වැඩ සටහනක සුධර්මා තරුණිය රගමින් ගීත ගායනයක යෙදෙනවා දුටු ගාමිණී නෙත්තිකුමාර, කෙලින්ම ඇයගේ නිවසට ගොස් තමා දුවව කසාද බඳින්න කැමැති යයි දෙමව්පියන්ට පවසා තිබේ.
දුප්පත් දෙමව්පියෝද දියණිය සල්ලිකාර ගාමිණීට විකුණා දැමීමට කැමැති වී ඇත. සුධර්මා වයසින් බොහෝ වැඩිමහල් වුව ගාමිණීට කැමති වී විවාහ විය.
සුධර්මා පසුගිය සමයේ අමාත්‍යවරයකු සමගද හිටපු ක්‍රිකට් නායකයකුගේ සොයුරකු සමගද සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් තිබිණ.
කෙසේවුවද සුදර්මගේ නිල සැමියා වන ගාමිණී නෙත්තිකුමාර මහතා දැන් පවසන්නේ, තම බිරිඳ, ආරක්ෂක අමාත්‍යංශයේ ~හුලා~සමග මධුසමය ගත කළ ආකාරය හෙළි වන හඬපටයක් ඔහු සතුව තිඛෙන බවයි.
එපමණක් නොව ඔහු සිය බිරිඳ සම`ග නිවසේ රංඩු සරුවල් වූ විට ටික වේලාවකින් පොලිසියේ පනහක්‌ පමණ පැමිණ ගේ වට කරන බවත්, හුලා තම බිරිඳ ගේ පහස ලැබීමට නිවසට රිංගීමේදී එස්.ටී.එෆ් භටයින්ද පැමිණ ඩිෆෙන්ඩර් රථ වලින් පාරම අවහිර කර හුලාට ජාතික ආරක්ෂාව සලසන බවත් නෙත්තිකුමාර එම පුවත්පතට හෙළි කර තිබේ.





*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya