Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: හෂිනිගේ පෙමට දුෂ්‍යන්ත්, දුෂ්ඨයා වෙයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

හෂිනිගේ පෙමට දුෂ්‍යන්ත්, දුෂ්ඨයා වෙයි

rash

නළුවා හෂිනිගෙන්
කැමත්ත 
විමසද් දී ඔවුන් 
අතරට 
තුන්වැන්නෙක්

හෂිනි ගෝනගල මේ වන විට ජනප්‍රිය නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින්නේ සිරස හා දෙරණ මගින් පැවැත් වනු ලැබූ රියැලිටි නර්තන වේදිකාවන් තුල දි සිය දක්ෂතාවන් මානාව විදහා පෑ නිසාවෙනි. දෙරණ සිටි ඔෆ් ඩාන්ස් හි අනු ශුරතාවය දිනා ගත් ඇය දැන් පෙම්වතියක් බවත් පැවසේ.

සිරස රියැලිටියෙන් පසු ඇයගේ ගමනට දුෂ්‍යන්ත් හා ඇගේ සබදතාවය බාධාවක් වූ බැවින් ඇය ඔහුව හළා නර්තනයෙන් ඉදිරියට යන්නට සිතුවලු. කෙසේ හෝ හෂිනි හා නළුවෙකු අතර ඇතිවන්නට තිබූ පෙම් සම්බන්ධය අතරට තුන්වැන්නෙක් වැටී ඇතැයි පැවසේ. කඩවසම් පෙනුමෙන් යුත් මේ නළුවා හෂිනිගෙන් දැන් කැමැත්ත විමසයි දැන් කැමැත්ත විමසයි යැයි ඇය ඇගිලි ගනිමින් සිටි බව ද පැවසේ.

 
කෙසේ වවු ද අදාල නළුවා ඇගෙන් කැමත්ත විමසද් දී ඔවුන් අතරට තුන්වැන්නෙක් පැමිණ සිටි බවත් පසුව හෂිනි, නළුවට බහදීම ප්‍රතික්ෂේප කර තිබේ. නොඑසේ නම් ඒ වන විට නළුවාට පෙම්වතියක් සිටීම නිසා නළුවාගේ යෝජනාව හෂිනි බැහැර කර ඇත. හෂිනි පවසා ඇත්තේ මේ නළුවා තමාට ඇළුම් කළේ, ඔහු පෙම්වතියක් සොයා ගැනීමට පෙර බව මිරර්හි සදහන්ව තිබුණි.

එහෙත් දුෂ්‍යන්ත් තමාගේ පෙම්වතා බවට තිබූ මතය නිසා ඔහු එය හෂිනිගෙන් විමසීම කල් හරිමින් සිටි බවයි. ඒ අතරතුර මේ නළුවාට තවත් තරුණියක් ළංවූ බව ද හෂිනි පවසා තිබුණි.

මේ සියල්ල අතරේ හෂිනි චරිත මැවූ චිත්‍රපට තුනක් ඉදිරියේ දි තිරගතවීමට නියමිත බව ද පැවසේ.

  




*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya