Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: අංජලීගේ අලුත් පෙම්වතා ඥාතියෙක් !

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

අංජලීගේ අලුත් පෙම්වතා ඥාතියෙක් !

rash

ජනප්‍රිය යොවුන් නිළි අංජලී පූර්ණිකා ලියනගේ අලුත් පෙමක පැටලී ඇතැයි වාර්තා වේ.
 දික්කසාද වීමෙන් පසුව ඇය මෙසේ පැටලී ඇත්තේ ඇගේ දුරින් ඥාතිවන අයකු සමග බවද පැවසේ.
 අංජලී, නව පෙම්වතා සම්බන්ධයෙන් හෙලි කිරීමට මැලිකමක් දක්වන බවත්, පැවසෙන අතර ඔහු කලා කේෂත්‍රයට සම්බන්ධ අයෙක් නොවන බවද වාර්තා වේ.
 ඇයට පළමු විවාහයෙන් දියණියක්ද සිටින්නීය.
 මොවනුගේ විවාහය තවත් වසරක් එකහමාරක් ඇතුළත සිදුවනු ඇතැයිද පැවසේ.
 වෙළඳ දැන්වීම් සහ ගීත රූප ර
චනා සඳහා රංගන දායකත්වය ලබාදෙමින් කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය "හාට් එෆ් එම්", "ජුලියා" වැනි චිත්‍රපට වලින් රිදී තිරයටද සම්බන්ධ වූවාය.
 ඇය පුංචිතිරයේ ජනප්‍රිය වූයේ "සිහින පියාපත්" ටෙලි නාට්‍යය තුළිනි.







*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya