Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: සැමියා රස්සාවට ගොස් සිටියදී ගෙට පැන බිරියට අතවර කරලා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

සැමියා රස්සාවට ගොස් සිටියදී ගෙට පැන බිරියට අතවර කරලා

rash



ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ නිවෙසකට රාත්‍රි ඇතුළු වී ඇති 26 හැවිරිදි තරුණයකු 34 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කිරීමේ පුවතක් වාර්තා වේ.
කාන්තාවගේ සැමියා අම්පාරේ රාජකාරියට ගොස් සිටියදී කාන්තාව අවුරුදු 4ක සිය දරුවා සමඟ නිවෙසේ සිටින විට තරුණයා මෙසේ නිවෙසට පැමිණ ලිංගික අතවර කර ඇතැයි කියති.

කාන්තාවට ලිංගික අතවර කළ 26 වියැති තරුණයාට අනුබල දුන්නැයි කියමින් ගිරාඳුරුකෝටේ ප්‍රදේශයේ අධ්‍යාපනය හදාරන 16 වියැති සිසුවකුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියට මුහුණදුන් කාන්තාව සිසුවාගේ පුංචිඅම්මා යැයි වාර්තාවේ.
කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගිරාඳුරුකෝට්ටේ රෝහලට ඇතුළත් කර සිටින්නීය.

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya