Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: රන්ජන් නරියෙක් - උපේක්‍ෂා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

රන්ජන් නරියෙක් - උපේක්‍ෂා

rash

රන්ජන් නරියෙක් - උපේක්‍ෂා

තමන් ඊයේ දිනයේද මන්ත‍්‍රීනී අපේක්‍ෂා ස්වර්ණමාලී සමඟ ඩාන්ස් එක්ක දැමූ බව ඒජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ඊයේ දින පැවති විදේශ රැකියා හා ප‍්‍රවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක් වෙමින් ඒ මහතා සඳහන් කලේ රටවිරු රියල් ස්ටාර් වැඩසටහන සමඟ මන්ත‍්‍රීනීයන් වන උපේක්‍ෂා ස්වර්ණමාලී සහ මාලනී ෆොන්සේකා රටවල් පුරා සංචාරය කරද්දී විශාල ලෙස මුදල් ගෙවා ඇති බවයි.

ඊට පිළිතුරු දෙමින් මන්ත‍්‍රීනී උපේක්‍ෂා ස්වර්ණමාලී මහත්මිය සඳහන් කර සිටියේ

තමන් රන්ජන් රාමනායක දකින්නේ බැටළු හමක් පොරවා ගත් නරියෙක් ලෙසට බවයි. අදාල සංචාර සඳහා තමන්ට අනුග‍්‍රාහකයන් සිටි බවත් විදේශ රැකියා නියුක්ති කාර්යාශංයට ඊට කිසිදු මුදලක් වැය නොකල බවත් ඇය කීය.

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya