Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: උපේක්ෂා ස්වර්ණමාලි දැන් පෙම්වතියක්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

උපේක්ෂා ස්වර්ණමාලි දැන් පෙම්වතියක්

rash

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් පබා මේ වනවිට පෙම්වතියක් වී ඇති බවට වාර්තා වෙනවා. උපේක්ෂා මීට පෙර විවාහ වී සිටියේ චමින්ද මහේෂ් නම් ව්‍යාපාරිකයෙකු සමඟයි. නමුත් එම විවාහය දික්කසාදයකින් කෙලවර වූයේ ගුටිබැට හුවමාරුවක් උසාවිය දක්වා දුරදිග යෑම නිසයි.

අනතුරුව සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටයේ කළ රංගනයකදී එහි උපේක්ෂාගේ පෙම්වතා ලෙස රඟපෑ කි‍්‍රකට් ක‍්‍රීඩකයෙක්, රංගන ශිල්පියෙක් හා නර්තන ශිල්පියෙකු වන අකලංක ගනේගම සමඟ සැබෑ ජීවිතයේදී ද සබඳතාවයක් තිබෙන බවට රාවයක් පැවතුණි.

නමුත් උපේක්ෂා අකලංකගෙන් ඈත්වූයේ

අකලංක වෙනත් තරුණියක හා විවාහ වීමට තීරණය කිරීම නිසයි.

"රංගනයට ආධුනික වුනත් අකලංක හොඳ පෙම්වතෙක් වුණා" යනුවෙන් එකල උපේක්ෂා පවසද්දී අකලංක පැවසුවේ "සමහර දර්ශන වලදී මම රඟපානවද කියලත් අමතක වුණා" යනුවෙනි.

මහේෂ්ගෙනුත්, අකලංකගෙනුත් ඈත්වීමෙන් පසු උපේක්ෂා පුවත්පතකට පවසා තිබුණේ,

"ආදරය හා රැකවරණය දෙන කෙනෙක් ළංකර ගත්තා නම් හොඳයි කියලා වෙලාවට හිතෙනවා. ඒත් තවත් සමහර වෙලාවට විවාහය ගැන හිතද්දි ලොකු කලකිරීමක් හිතට එනවා. දැනට මං ඉන්නේ ඔය සිතුවිලි අතර දෝලනය වෙමිනුයි. මේ හිත හැදිලා විවාහ විය යුතුයි කියා හිතුණොත් සුදුසු කෙනෙකු ලැබුණොත් මමත් විවාහ වේවි" යනුවෙනි.

තවත් වරෙක ඇය පවසා තිබුනේ


"මම පසුගිය වකවානුව තුළ විවාහ වුනේ බෞද්ධ කෙනෙක් එක්ක. මගේ අම්මා මුලින් මෙම විවාහයට විරුද්ධ වුණා මම කතෝලික පසුබිමක හැදුණු නිසා. මගේ කසාද ජීවිතේ ගැටුම් වලට ආගමත් ප්‍රශ්නයක් වුණා. ඒ නිසා මම ආයෙමත් විවාහ වෙනවා නම් විවාහ වෙනේ කතෝලික හෝ කිතුණු දහම අදහන කෙනෙකු සමඟයි" යනුවෙනි

කෙසේ වෙතත් ඇය විසින් තම නිල ෆේස්බුක් ගිණුමේ තමන් පෙම්වතියක් බව සඳහන් කර තිබෙන නමුත් ඔහු කවරෙකුද යන්න තවමත් හෙළිකර නැහැ.








*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya