Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: හෂිනි ගෝනගල දුෂ්‍යන්ත්ගෙන් වෙන් වෙයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

හෂිනි ගෝනගල දුෂ්‍යන්ත්ගෙන් වෙන් වෙයි

rash

නර්තන ශිල්පිනියක් ලෙස කලා ලෝකයට පැමිණි හෂිනි ගෝනගල සිරස ඩාන්සින් ස්ටාර් හි නර්තනයේ යෙදුනේ දුෂ්‍යන්ත් වීරමන්ගේ නර්තන සහකාරිය ලෙසයි. පසුව ඔවුන් දෙදෙනා කෑම බීම කෑවේත්, ගමන් බිමන් වල යෙදුනේත් එකටයි. ඒ පිළිබඳව විවිධ කතා පැතිරෙද්දී දුෂ්‍යන්ත් ගෙන් වෙන් වූ බව ඇය හදිසියේම පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්.

"අපි නර්තනයේ යෙදුනේ එකට,අපි ළඟින් ඇසුරු කළා, උත්සව වලට සහභාගී වුනේ එකට.ඒ හින්දා හැමෝම හිතුවේ අපි පෙම්වතුන් කියලා.

අපි අතර ප්‍රේම සම්බන්ධතාවයක් නැතිවම ඒ වගේ දෙයක් පැතිරෙන එක හොඳ නැ නේ. මේ වගේ කටකතා හින්දා

අපි වෙන් වෙලා වැඩ කරන්න තිරණය කරා.

එයා එයාගේ ගමන යනවා. මම මගේ ගමන යනවා. මම දුෂ්‍යන්ත එක්ක විතරක් කලා කටයුතු වල යෙදෙනවා කියලා පැතිරිලා ගියොත් ඒක මගේ ගමනට බාධාවක්. ඒ හින්දා අපි කතා බහ කරලා තිරණයකට එළැඹුණා."


අනතුරුව දෙරණ සිටි ඔෆ් ඩාන්ස් හි නර්තනයට එක්වූ ඇය මේ වනවිට පෙම්වතියක් බවට පවත්වී තිබෙන බව වාර්තා වෙනවා.

ඇයගේ පෙම්වතා වන්නේ සචින්ද්‍ර ජයනෙත්ති ය. ඔවුන් දෙදෙනාගේ ජායාරූප කිහිපයක් පහතින්.
























*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya