Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: සමලිංගික කතුන් යහන් ගතවන අලුත්ම ක්‍රමය

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

සමලිංගික කතුන් යහන් ගතවන අලුත්ම ක්‍රමය

rash

වයස අවුරුදු 
16-44 අතර 
කාන්තාවන්ගෙන් 
16% ක්ම 
සමලිංගිකයන්

කාන්තාවන්ගේ ලිංගික චර්යාවන්හි විවිධත්වය ඉහල ගොස් ඇති බව බි‍්‍රතාන්‍යයේ තෙවන ලිංගික චර්යා සහ ජීවන විලාසිතා පිළිබඳ ජාතික සමීක්ෂණය තුළින් හෙළි කර තිබේ. නැට්සාල්-3 ලෙස හැඳින්වෙන මෙම සමීක්ෂණය 2010-2012 කාලය තුළ ක‍්‍රියාත්මක කර ඇති අතර සමීක්ෂණයට ලක්කළ කාන්තාවන් ප‍්‍රමාණය 8869කි.

පළමු හා දෙවන නැට්සාල් සමීක්ෂණ 1990-1991 සහ 1999-2001 වන වසරවල කි‍්‍රයාත්මක කර ඇති අතර වයස අවුරුදු 16ට පෙර ලිංගික චර්යාවන්හි නිරත වුණු කාන්තාවන් ගණන පෙර සමීක්ෂණ වලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. වයස අවුරුදු 16-44 අතර කාන්තාවන්ගෙන් 16%ක් සමලිංගික චර්යාවන්හි නිරත වී ඇති අතර එය දෙවන සමීක්ෂණයේ දී 10%ක් වූ අතර පළමු සමීක්ෂණයේ වාර්තාවේ වූයේ 4%ක අගයක් පමණි.


විලියම් සලේටාන් පවසන්නේ සමලිංගික චර්යාවන්වලට නැඹුරු වන කාන්තාවන් ගණන ඉහළයාම විශාල සංස්කෘතික වෙනසක් විදහා දක්වන බවයි.

කෙසේවෙතත් කාන්තාවන් ලිංගිකව හැසිරෙන අවස්ථා ගණන පහත වැටී ඇති අතර අවසන් සති 4 තුළ දී ඔවුන් ලිංගිකව එක් වූ වාර ගණන නැට්සාල්හි වාර්තා වූ අවස්ථා 5 දෙවන සමීක්ෂණයේදී 4 දක්වා අඩු වූ අතර එය මෙවර 3 දක්වා ඇද වැටී තිබේ.

මහාචාර්ය කායි වෙලින්ස් පවසන්නේ ජීවිතවල කාර්යබහුලත්වය ඉහළ යාම මෙම තත්වයට හේතු වී ඇති බවයි.  අතිශය කාර්යබහුල දිනයකින් පසුව ද ලැප්ටොප් සහ අයි පෑඞ් රැගෙන පුද්ගලයන් නිදි යහනට පිය මනින බව ඇය පවසා ඇත.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya