Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: Fire at BMICH Premises

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

Fire at BMICH Premises

rash

බී එම් අයි සී එච් එකේ ගින්න

අද සෙනසුරාදා දහවල් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පසුපස ඉදිකර තිබුණ ශාලාවේ ගින්නක් හටගත් අතර එය නිවා දැමීමට ගිනි නිවන හමුදාවද කැඳවුවා.
සිද්ධිය වන අවස්ථාවේ බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනයක්ද පැවති අතර ඒ නිසා විශාල පිරිසක්ද එහි රැඳී සිටියා. නමුත් දවල් 11ට පමණ ඇතිවූ ගින්නෙක් කිසිවෙකුට හානියක් නොවූ බවත්

ගින්න සාර්ථකව මැඩපැවැත්වූ බවත් පොලිසිය පසුව ප්‍රකාශ කළා.
ගින්නට හේතුව තවම අනාවරණය නොවේ.


මෙම ගින්න හටගත්තේ සම්මන්ත්‍රණ ශාලාව වසාදමා ඉදිකිරීම් පැවති කාලයේ උත්සව සඳහා බහුල වශයෙන් යොදාගත් තාවකාලිකව ඉදිකළ ශාලාවෙහිය.චොගම් පැවති කාලයේ මාධ්‍ය මධ්‍යස්ථානය ලෙස භාවිත කලේද එම ශාලාවයි.ගින්න නිසා එයට දැඩි අලාභහානි සිදුවුණා.
සිද්ධිය අවස්ථාවේ පටිගත කළ වීඩියෝවක් පහතින්



*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya