Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ජංගම දුරකථනයෙන් අසභ්‍ය දසුන් පෙන්නූ තරුණයා මාට්ටු

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ජංගම දුරකථනයෙන් අසභ්‍ය දසුන් පෙන්නූ තරුණයා මාට්ටු

rash

තරුණයෙක් 
අසභ්‍ය දසුන් 
පෙන්වමින්
මිතුරන් සමග
විනෝද වෙලා

තම ජංගම දුරකථනයට අසභ්‍ය දර්ශණ ඇතුළත් චිත්‍රපටයක් ඇතුළත් කරගෙන එය මිතුරන්ට පෙන්වමින් සිටි බව කියන තරුණයෙකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කල්පිටිය පොලිස් වසමේ දළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වයස අවුරුදු 21 ක් පමණ වන සැකකරු තමන්ගේ දුරකථනයට අසභ්‍ය දර්ශණ ඇතුළත් කරගෙන පසුව එම දර්ශණ මිතුරන්ට පෙන්වමින් සිටින බවට ලද තොරතුරක් අනුව පොලීසිය විසින් මෙම වැටලීම සිදු කර ඇත. සැකකරු මෙම දර්ශණ ඔහුගේ මිතුරන්ට හැරුණු කොට පාසල් සිසුන්ට ද එම දර්ශන පෙන්වා ඇද්ද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී ඇත.

සැකකරු සහ ඔහු සතුව තිබිය දී අත්අඩංගුවට ගෙන ඇති අසභ්‍ය දර්ශණ ඇතුළත් ජංගම දුරකථනය පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල ප්‍රදීප් උඩුමලගල මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya