Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: බිරියගේ සහෝදරිය පැහැරගෙන ගිහින් පවුල් කාලා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

බිරියගේ සහෝදරිය පැහැරගෙන ගිහින් පවුල් කාලා

rash

මස්සිනා මා හා
අඹු - සැමි
ඇසුර 
පැවැත් වුවා

විසිහය හැවිරිදි පුද්ගලයෙකු තම බිරිඳගේ සහෝදරියක වන පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක් මවුපිය භාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් දුෂණය කර ඇති අතර, මේ වන විට ඔහුව කල්පිටිය පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.

පැහැර ගැනීමට ලක්ව ඇත්තේ කල්පිටිය පොලිස් වසමේ නොරොච්චෝල - නාරක්කල්ලිය පදිංචිව සිටි බාලවයස්කාර දැරියකි. අතවරයට පත්ව ඇති දැරියගේ වැඩිමහල් සහෝදරියක් සමග සැකකරු විවාහ වී සිටී. සැකකරු පසුගිය ඔක්තොම්බර් මාසයේ 23 වැනි දින තම බිරිද සමග ඇයගේ මවුපියන් බැලීමට ඔවුන් පදිංචිව සිටි මහ ගෙදරට පැමිණඇත.


ඒ ඇවිත් සිටින අවස්තාවක දී අදාළ දැරිය ඔහු අතින් වරක් අතවරයට පත්ව ඇති අතර පසුව ඇය ඔහු ඇගේ සහෝදරියගේ සැමියා වග අමතක කර දමා ඔහු සමග ප්‍රේම සම්බන්ධතාවයක් අරබා ඇත. ඉන් අනතුරුව මේ දෙපළ මවුපියන්ට සහ තම බිරිඳට හොර රහසේ සැකකරු බිරියගේ නැගෙණිය සමග ඔවුන්ගේ නිවසින් පලා ගොස් තිබේ.

අනතුරුව දැරියගේ මව්පියන් විසින් මේ බව කල්පිටිය පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරු සහ දැරිවියව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තමාව කැදවාගෙන පලා ගිය දිනයේ පටන් සැකකරු වන මස්සිනා තමන් සමග අඹු - සැමි සම්බන්ධතා පැවැත් වු බව ද දැරිය පොලීසියට පවසා ඇත.

පොලිස් පරීක්ෂණවලින් අනතුරුව ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරුව පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya