Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: කවුද මේ අනර්කලීගේ රත්තරං?

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

කවුද මේ අනර්කලීගේ රත්තරං?

rash

රත්තරං 
අපේ
පැත්තට
එනව නම්
මම හරි 
ආසයි.......

ලාංකීය සිනමාවේ රිදී තීරයේ සුන්දර මුහුණු අතරින් අනර්කලී ආකර්ෂාට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. රංගනයට මෙන්ම දේශපාලනයටත් උපන් හපන් කියන ඇගේ අලුත් ම තොරතුරු පිළිබදව සටහන් තැබීමට ලංකා ඊ ගොසිප් නිව්ස් අප අදහස කලේ ළගදීම පැවැත් වීමට නියමිත පළාත් සභා මැතිවරණය නාම යෝජනා භාර දීමටත් ප්‍රථම උණුසුම් මුහුණුවරක් ගෙන තිබීම නිසාවෙනි.



එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත‍්‍රිනි අනර්කලි ආකර්ෂා ඉදිරියේ පැවැත්වෙන දකුණු පළාත් සභා මැතිවරණයේ දි තමා එක්සත් නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයට තරග කරන බව පුවත්පත් මාධ්‍ය හමුවක් ඇමතු අවස්තාවක දී අනර්කලී පවසා සියා ය. එහි දී ඇය වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළා ය.

"පසුගිය පළාත් සභා මැතිවරණයත් ජයග‍්‍රහණය කළේ තනිගමනක ගිහින්. එළඹෙන මැතිවරණයේදිත් කාගේවත් සහායක් නැතිව තනි අශ්වයෙකු වගේ තරග වැදී ජයග‍්‍රහණය කිරීම මගේ අරමුණයි.

කලාකාරිනියක් ලෙස ගීතා කුමාරසිංහ මහත්මිය මැතිවරණයට ඉදිරිපත් වුවත් ඇයගේ කටයුතු ඇය කරගෙන යාවි. මගේ කටයුතු මම තනිවම කරගෙන යනවා. ක‍්‍රිශාන්ත පුශ්පකුමාර (රත්තරං) එජාප පළාත් සභා මන්ත‍්‍රිතුමා මගේ හොදම යාළුවෙක්. දේශපාලන පක්ෂ භෙදයකින් තොරව මම ඔහු ඇසුරු කරනවා.

ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේ දි ඔහු පක්ෂය මාරුකර අපේ පැත්තට ආවොත් ඔහු සමග එකට එකතු වී මැතිවරණ ව්‍යාපාරය කරනවා." 




*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya