Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: කුමන බාධා ආවත් කාටවත් දෙන්නේ නෑ

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

කුමන බාධා ආවත් කාටවත් දෙන්නේ නෑ

rash

බෙන්තර, 
ඇල්පිටිය 
ආසනය 
කිසිවෙකුට 
නොදෙන බව
ගීතා කියයි

රිදී තිරයේ ප්‍රවීණ රංගන ශිල්පිණියක වන ගීතා කුමාරසිංහ පසු ගිය දා ඇයට කුමන බාධා එල්ල වුවත් බෙන්තර, ඇල්පිටිය ආසන සංවිධායක ධුරය වෙනත් කිසිවෙකුට ලබා නොදෙන බව අවධාරණය කරමින් පවසා සිටියා ය. ඇය පෙන්වා දෙන්නේ බෙන්තර, ඇල්පිටිය ආසන සංවිධායක ධුරය ලබා ගනිමින් මේ වනවිට ඇය මේ වන විට එම ප්‍රදේශයට විශාල සේවයක් ඉටු කර ඇති බවයි.

ඇතැමුන් සම සංවිධායකවරුන් ලෙස හෝ පත්වීමට සුදානමින් සිටින බව ද ඇය කියයි. සිය පක්ෂය හෝ ජනාධිපතිවරයාවත්‍ බෙන්තර ඇල්පිටියට නව ආසන සංවිධායකවරයෙකු පත් නොකරන බව වගකීමෙන් තමන් ප්‍රකාශ කර සිටින බවත් බෙන්තර ඇල්පිටියට කර ඇති විනාශයෙන් එය ගොඩ ගැනීමට තමාට තවත් අවුරුදු 10ක් වත් යනු ඇති බවත් ඇය පැවසුවා ය.

ගීතා කුමාරසිංහ ඇල්පිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මෙම අදහස් පළ කළා ය.

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya