Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: වයස දොළහේ දැරිය විසි එකේ තරුණයා එක්ක පලා ගිහින්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

වයස දොළහේ දැරිය විසි එකේ තරුණයා එක්ක පලා ගිහින්

rash

cupalවයස අවුරුදු 12 ක් වු පාසල් සිසුවියක්ව පැහැර ගෙන ගිය බව කියන 21 හැවිරිදි තරුණයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි. පැහැරගැනීමට ලක්ව ඇත්තේ වනාතවිල්ලුව 12 කණුව පදිංචිව සිටි දැරිවියක්ය. තම දියණිය අතුරුදහන්වී ඇති බවට දැරිවියගේ මව විසින් පොලීසියට කරණ ලද පැමිණිල්ලක් අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සහ තමා අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබු බව දැරිවිය පොලීසියට පවසා ඇත.ඒ අනුව සැකකාර පෙම්වතාගේ ඉල්ලීම පරිදි ඔහු සමග පලා ගිය බවද දැරිවිය පොලීසියට වැඩිදුරටත් පවසා
ඇත. දැරිවිය දුෂණයට ලක්ව ඇද්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ඇයව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජුඩ් සමන්ත


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya