Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: Sex වගේ දේවල්වලට ඔවුන් මට කතා කරල නෑ

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

Sex වගේ දේවල්වලට ඔවුන් මට කතා කරල නෑ

rash

මේ දිනවල පුංචි තිරයේ විකාශනය වන මුතු පලස, චායා, හා පිපෙන මල් යන ටෙලි නාට්‍ය ත්‍රිත්වයේ ම ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ මහේෂි මධුසංකා ය. ඇය මේ දිනවල ජනප්‍රියම නිළියන් අතරට එක්ව සිටිනවා. පසුගිය දිනවල සිටි ඔෆ් ඩාන්ස් වේදිකාවේ දී ද ඇය සිය නර්තන හැකියාව ලංකාවට පෙන්වීමට සමත් වුණා.

ජීවිතය ලස්සනයි සිනමාපටය හරහා කලා ලොවට පිවිසි ඇය අද දක්ෂ රංගන ශිල්පිනියක් බවට පත්ව සිටිනවා. කෙටි කලකින් ක්ෂේත්‍රයට පිවිස ජනප්‍රියත්වයට පත්වන නළුවන්ටත් වඩා නිළියන්ට දුරකථන ඇමතුම් හරහා ලැබෙන අයුතු යෝජනා පිළිබදව බොහෝ විට අසන්නට ලැබෙනවා.


මේ නිසාවෙන් ම පසු ගිය දිනක මහේෂිගෙන් පුවත් පතක් විමසා සිටියේ මහේෂිට ෆීල්ඩ් එකේ යගෙන් අයුතු යෝජනා ඇවිත් තිබෙනවා ද....? යන්නයි. එයට පිළිතුරු දුන් මහේෂි, 
 
"කොහෙත්ම නෑ....... මොකද මම යාළුවෝ වගේ තමයි මේ ක්ෂේත්‍රයේ ඇය එක්ක කටයුතු කරන්නේ. හැමෝම සහෝදරයෝ වගේ එක පවුලක වගේ අය ලෙසයි මා සලකන්නේ.... ඒ හින්ද වැරදි අදහස් යෝජනා මට ඔවුන් ගේන්නේ නෑ........

ෆීල්ඩ් එකේ කවුරුත් මගෙන් ආදරය අහල නෑ... ඒ වගේම Sex වගේ දෙවල්වට ඔවුන් මට කතා කරලත් නෑ...... මොකද ඔවුන් මගේ පවුලේ අය වගේ මට සලකන හින්දා. ඔවුන් මටත් ආදරෙයි මාත් ඔවුන්ට ආදරෙයි. ..."

පසුගිය දවස්වල කාගේත් කතා බහට ලක් වුණු මේනකා, මහේෂි ගැටුම පිළිබදවත් මහේෂි සිය හඩ අවධි කලා ය. මහේෂි පවසා සිටියේ මේනකා සමග රණ්ඩුවක් ඇති නොවූ බවත් එය ප්‍රශ්නයක් පමණක් බවයි. එසේම අද වනවිට එම ප්‍රශ්නය හමාර බවත් වෙනදා මෙන් 'චායා' ටෙලියේ රූපගත කිරීම් හි නිරතව සිටින බවත් ය.

බොහෝ දුරට මාධ්‍ය හමුවන් හා එක්වන නවක නිළියන් පවසා සිටින්නේ ම ඔවුන්කලා ක්ෂේත්‍රයේ අයත් සමග නම් කීයටවත් විවාහය නොවන බවයි. එහෙත් මහේෂි තරම් වෙනස් උත්තරයක් සිය පෙම්වතා පිළිබදව ඉගිකරමින් රසවිතට පවසා සිටියේ,

"මේ ෆීල්ඩ් එකේ කෙනෙක් එක්ක තමයි මම විවාහ වෙන්නේ. රංගන ශිල්පියෙක් නම් නෙවෙයි. ෆීල්ඩ් එකට සම්බන්ධ කෙනෙක් තමයි. ෆීල්ඩ් එකට සම්බන්ධ කෙනෙක් තමයි මගේ ආදරවන්තයා විදිහට තෝරාගන්නේ. තවම සම්බන්ධතාවය පටන් ගත්තේ නෑ..... ළගදීම ඒ ගැන විස්තර කියන්නම්."
යනුවෙනි.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya