Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: කරීනාගෙන් නෑනණ්ඩියට පැසසුම්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

කරීනාගෙන් නෑනණ්ඩියට පැසසුම්

rash


http://www.rivira.lk/edition/images/2013/11nov/17/kareena-and-soha.jpgඅවුරුද්දකට කලින් බොහෝ කතා බහට ලක්වුණු කරීනා කපූර්ගේත් සායිෆ් අලිඛාන්ගේත් විවාහයේ පළමුවැනි සංවත්සරය වෙනුවෙන් උත්සවයක් පැවැත්වුණේ පසුගිය මාසයේ. ඒ අතර පසුගිය දවසක කරීනා තමන්ගේ නෑනණ්ඩිය ගැන කතා කරලා තිබුණා.
අපේ පවු‍ලේ ඉහළින්ම ඉන්න කෙනා සොහා අලි ඛාන් කියලයි මට හිතෙන්නේ. එයා හැම වෙලාවේම ධනාත්මකව හිතන කෙනෙක්. මාත් එක්ක හරි සුහදයි. අපි හරි කිට්ටුවන්ත යාළුවෝ. අපි නිදහස් වෙ
ලාවට මොනවා හරි කකා බිබි කතා කරකර ඉන්නවා. සොහා වගේම මමත් එහෙම ඉන්න හරි කැමතියි. ඒත් අපි එහෙම කතා කරද්දී බොලිවුඩ් චිත්‍රපට ගැනවත් අනෙක් නළු නිළියෝ ගැනවත් කතා කරන්නේ නැහැ. කොහොමටත් එහෙම දේවල් කතා කරන්න අපේ ගෙදර ඉඩක් නැහැ. සයිෆ් පවා ඇයට ගොඩක් ආදරෙයි. ඇය බොහොම බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම දීප්තිමත් චරිතයක්.කරීනා සහ සොහා ජීවත් වන්නේ එකම ගෙදරක නොවුණත් ඔවුන් දෙදෙනා බොහොම කිට්ටුවන්තව ඇසුරු කරනා බව මේ කතාව නිසා කවුරුත් කියනවා.

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya