Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මෙරට තරුණියන් සිංගප්පුරුවේ ගණිකාවන් කරන සැපයුම්කරු අත්අඩංගුවට - Gossip Lanka

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මෙරට තරුණියන් සිංගප්පුරුවේ ගණිකාවන් කරන සැපයුම්කරු අත්අඩංගුවට - Gossip Lanka

rash

ශ්‍රී ලංකාවේ තරුණියන් රැකියා සඳහා රැගෙන යන බව පවසමින් සිංගප්පුරුවට රැගෙන ගොස් බලෙන් ගණිකා ජාවාරමේ යොදවන ප‍්‍රධාන ජාවාරම්කරුවකු වන ’’ආණමඩුවේ උපුල්’’ නමැත්තා සිංගප්පුරු පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බව තානාපති ආරංචි මාර්ග පවසයි.

ඔහු සිංගප්පුරුවේ සිටි ගණිකා ජාවාරමේ නිරත ප‍්‍රබලයකු බව සඳහන් වේ.
ඔහු මෙවර ද තරුණියන් 5 දෙනකු රැගෙන ගොස් ගණිකා ජාවාරමේ යොදවා ඇත්තේ බලහත්කාරයෙනි. එලෙස රැඳී සිටි තරුණියක් ඔහුගේ ඔහුගේ ග‍්‍රහණයෙන් පැනගොස් සිංගප්පුරු පොලිසියට භාරවී ඇත. එහි දී ඇය විසින් ‘ආණමඩුව සරත්ගේ’ තොරතුරු අනාවරණය කිරීමත් සමග ඔහු එරට පොලිසියෙන් සොයා ඇත. එහෙත් සැකකෘ සැඟවී සිට ඇත.

පසුගිය දා ඔහු නැවත ලංකාවට පැමිණෙමින් සිටිය දී සිංගප්පුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුව තවත් ශ්‍රී ලාංකික තෘණියන් 5 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත. මොහු සිංගප්පුරු ගණිකා සේවයේ ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන නියෝජිතයා බව සඳහන් වේ.

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya