රන්බීර්ගේ
යෝජනාවට
එකපයින්
කැමතිවෙලා....
එවකට හින්දි සිනමාව වර්ණවත් කළ දැවැන්ත සිනමාකරු රාජ් කපූර් ගේ මුනුපුරු මිනිබිරියන් අද බොලිවුඩ් සිනමාව තව තවත් ඔප් නංවන අයුරු කිසිවෙකුට වසන් කරන්නට බැහැ. මේ යොවුන් කපූර් පරපුරේ අද වන විට වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ කරීනා කපූර් සහ රන්බීර් කපූර්. කරීනා ගේ පියා රන්ධීර් කපූර්. ඔහු, රාජ් කපූර් ගේ වැඩිමල් පුත්‍රයායි. රන්බීර් ගේ පියා රිශි කපූර්. ඔහු, රාජ් කපූර් ගේ දෙවැනි පුත්‍රයායි.
බොලිවුඩයේ ජනප්‍රිය තරුවක් බවට පත්ව සිටින රන්බීර් ගැන මෑතක දී නොයෙකුත් කතන්දර මාධ්‍යවල පළවෙන්න පටන් ගත්තේ රන්බීර්, ඔහුගේ පෙම්වතිය වූ බොලිවුඩයේ ජනප්‍රිය නිළි කත්රිනා කායිෆ් සමඟ ස්පාඤ්ඤයේ මුහුදු වෙරළක ප්‍රසිද්ධියේ පෙමින් වෙලුනු ආකාරය දැක්වෙන ඡායාරූප වෙබ් අඩවි පුරා පැතිර යාමෙනි.