Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ශකිරාගේ අලුත්ම වීඩියෝව තහනම් කරන්නැයි ඉල්ලීමක්

rash

ජනප්‍රිය ගායිකාවක් වන ශකිරා ගේ නවතම Can't Remember to Forget You වීඩියෝව තහනම් කරන ලෙස ඉල්ලමින් මේ වනවිට එයට විරෝධතා එල්ලවෙමින් පවති.

ලෝ ප්‍රකට ගායිකා රිහානා සමඟ එක්ව කළ මෙම වීඩියෝවේ ඔවුන් දෙදෙනා අඩ නිරුවත්ව ස්පර්ශ කරමින් සිටින දර්ශන සමලිංගික භාවයෙන් ඉස්මතුවන බවයි පැවසෙන්නේ.

තවද දෙදෙනාම සයනයක් මත සිට දුම්වැටි පාවිච්චි කිරීමටද විරෝධය මතුවී තිබේ.

මෙම ගීතය කොලොම්බියාවේ කිසිදු රූපවාහිනී නාලිකාවක විකාශය නොකරන ලෙසත්,

මට තාම 26යි.. මාත් ආසයි විනෝද වෙන්න – හිරුණිකා

rash

තමන් තවමත් වයස 26ක තරුණියක් බවත් ඒ වයසේ හැටියට විනෝද වෙන්න ආසාවක් ඇති බවත් බස්නාහිර පළාත් සභා අපේක්‍ෂිකා හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි.

අවිස්සාවේල්ල ප‍්‍රදේශයේදී ජනහමුවක් අමතමින් ඇය මෙසේද කීවාය. 


‘මම තවම අවුරුදු 26 ක තරුණියක්. මමත් ආසයි අනිත් 26 ක තරුණියක් වාගේ මාගේ යාලුවොත් එක්ක එළියට යන්න විනෝද වෙන්න ඒ හැමදේම

මවක් අලුත උපන් බිළිදා මරා දාලා

rash

මව වැළලු
බිළිදාගේ මිනිය
බල්ලන්
කෑමට අරන්....

දරුවන් තිදෙනෙකුගේ මවක් වූ කාන්තාවක් තම කුස තුළ උපන් බිළිඳාඳ මරණයට පත්කර වළ දැමූ වරද පිළිගත් බැවින් ඇයට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් දෙදහසක දඩයක්‌ කෑගල්ල මහාධිකරණ විනිසුරු "ගාමිණී අමරසේකර" මහතා පසුගිය 30 දා නියෝග කළේ ය.

මෙසේ දඬුවමට යටත් කරනු ලැබුවේ අවිස්‌සාවේල්ල බැලවාන අර්. ඩී. ශ්‍රියානි මංගලිකා නම් තිස්නව හැවිරිදි කාන්තාවකට ය. මීට වසර 7 කට පෙර එනම් 2007.2.1 දින සිට 2007.3.4 අතර කාලයේ දී සිදුකර ඇතැයි චෝදනා නගන මෙම චෝදිත විත්තිකාරිය අවිස්‌සාවේල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියේ මූලික නඩු විභාග පවත්වා තිබුණි.

රම්බරි හි රගදෙන සුනිල්ගේ දෝණි - (ඡායාරූප)

rash

ජීසස් සුනිල්ගේ
දුව දැන් 
නිරූපිකාවක්.....

රිදී සිනමාවේ හිටපු රංගන ශිල්පිනි ඩිලානිගේ පුංචි දෝණි දැන් ලොකු ළමිස්සියක් වී ඇති ඡායාරූප අපි ඊයේ දිනයේ ඔබවෙත ගෙන ආවා. ඉමහත් ප‍්‍රතිචාර ලැබුණු එම ඡායාරූපවලට අදහස් දැක්වූ නිසාවෙන්ම අප තවත් කලාකරුවෙක්ගේ සුරූපී තරුණියක් ගැන සටහන් තබන්නට සිතුවා.

ළමිස්සියන් වූයේ ඩිලානිගේ දෝණි පමණක් නොව මෙරටෙහි ජනප්‍රිය ගායක "සුනිල් පෙරේරාගේ" දෝණි ද දැන් ළමිස්සියක් වී ඇති බවයි. ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රය ගායකයෙක් වන සුනිල් පෙරේරා, ජිප්සීස් කණ්ඩායමේ නායකයා ය. 70 දශකයේ කණ්ඩායම් සංගීත බිහිවනවාත් සමග ජිප්සීස් සුනිල් නම කාගේත් කතා බහට ලක්වූයේ ලුණු දෙහි, කුරුමිට්ටෝ, ලොවේ සැමා, ඔබදුටු ඒ මුල් දිනේ වැනි ගීත වලිනි.

අනන්ගයාගේ පෙනුමට වශී වූ ප්‍රදීපාට වෙච්චි දේ

rash

මටත් නොදැනී 
ඔහු මාව
නැත්තටම
නැතිකළා.......

ප්‍රදීපාගේ පළමු විවාහය අසාර්ථක වුණේ ඇගේ සැමියා වෙනත් කාන්තාවක් සමග ඇති කර ගත් අනියම් සම්බන්ධයක් නිසයි. සැමියාගෙන් වෙන්වන විට ප්‍රදීපාගේ වයස අවුරුදු තිහයි. රැකියාවක් නොකරපු ප්‍රදීපා මැද පෙරදිග යන්න තීරණය කළේ මුදල් උපයා ගන්නට විතරක් නෙමේ. විවාහය බිඳීම නිසා ඇති වූ සිත් වේදනාව, ලජ්ජාව මේ හැම දෙයක්ම නිසා තමන් එතෙක් ජීවත් වූ පරිසරයෙන් ඈත් වෙන්නටත් ප්‍රදීපාට වුවමනාව තිබුණා.

කුවේට් රටට ගිය ප්‍රදීපාට සේවය කරන්න ලැබුණෙ කරදරවලින් තොර නිවසක්. ඒ නිසා නොකඩවා අවුරුදු පහක් ඒ නිවසේ වැඩ කරලා සෑහෙන මුදලකුත් උපයාගෙනයි ලංකාවට ආවෙ. ඊට පස්සෙත් තවත් දෙවතාවක්ම ඒ නිවසේම සේවය කළ ප්‍රදීපා ඊට පස්සෙ ලංකාවට ඇවිත් නැවත ගියේ නෑ..... ඒ වෙනකොට ප්‍රදීපාගෙ සහෝදර සහෝදරියො හැමදෙනාම විවාහ වෙලා. මහ ගෙදර ඉඩමෙ ප්‍රදීපා හදාගත්තු නිවසෙ ප්‍රදීපා හිටියෙ තනිවම.

විවාහක කත පොඩි කොල්ලෙක් අනියම් පෙම්වතා කරගෙන

rash

කාලයක් තිස්සේ
බලවස්කරුවා
සමග 
අඹු  සැමියන්
ලෙස හැසිරිලා.....

තිස් තුන් හැවිරිදි වියේ පසු වූ දෙරු මවකවන විවාහක කාන්තාවක් විසින් බාල වයස්කාර පිරිමි ළමයෙකු බලෙන් රැගෙන ගොස් අඹු  සැමියන් ලෙස හැසිරුණේ යැයි බද්දේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඇය මුදා හැර ඇත.

මීමැදුම් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන චූදිත කාන්තාව අසල්වැසි නිවසක පදිංචි පහළොස් හැවිරිදි පිරිමි ළමයෙකු සමග කාලයක් තිස්සේ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත. කාලයක් තිස්සේ කාටත් හොරා දෙදෙනා විසින් පවත්වාගෙන ගිය මේ අනියම් සබධතාවය දිනක් අදාළ බාලවයස්කාර පිරිමි ළමයාගේ පියාගේ අතටම හසුවී තිබේ.

වැඩිහිටියන්ට පමණයි! රඟපෑ නිලුෂිට දේව වරමක්!

rash

වැඩිහිටියන්ට
පමණයි 02යි කරේ.....
දැන් මම
දේව මෑණියන්
කෙනෙක්...... 

මුල් ඡායාරූපය දුටු පමණින්ම ඇතැමුන් ඈ මේ වනවිටත් හදුනා ගන්නට ඇත. එපමණක් නොව "නිලූෂි හල්පිට" යන නමත් සමඟ ඔබට චිත්‍රපට කිහිපයක්ම සිහියට නැගෙනු ඇති. ඒ පතිනියගේ හෝරාව සහ විශ්ම රාත්‍රියයි. වැඩිහිටියන්ට පමණක් සීමා වූ එම චිත්‍රපටයන්හීදී නිලුෂි මැවූ භූමිකා එකල කතාබහට ලක් වූයේ ආන්දෝලනාත්මක චිත්‍රපට ලෙසිනි.

ඉන් අනතුරුව චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ඔස්සේ සිය රංගන ගමන් මගෙහි ඉදිරියට ගිය ඇය වර්තමානය වන විට සැබෑ ජීවිතයේ වෙනස්ම චරිතයකට පණ පොවමින් සිටියි. ඊට අමතරව නිලූෂිගේ නවතම ගී නිර්මාණය පසුගියදා මාධ්‍යයට නිකුත් කෙරිණ. "සෙනෙහෙ කතාවන් මුමුණන්න බැහැ..." නම් වූ එම ගීය මේ වන විටය්හ් බොහෝ දෙනෙක් අසන්නට ඇති. නිලුෂි නම් චේන්ජ් එකටත් එක්කලු ගීතය ගායනා කළේ.

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya